Lifestyle Now

රස්නේ කාලෙට ඇඟම කූල් කරන රසය

රස්නය නිසා සමහර වෙලාවට අපේ ඇඟම නිකං වේලිලා යනවා වගේ නේද?රස්නයෙන් හම බේරගන්න නම් ක්‍රීම් ටිකක් ගාලා,කුඩයක් ඉහලගත්තා කියමුකෝ.ඒත් අපේ ඇඟ ඇතුළේ රස්නයට හරියට උත්තර දුන්නේ නැත්තං නම් වැඩේ ටිකක් බරපතල වෙලා…

ලංකාවේ නිවාඩුවකට යන්න නොවරදින තැන්

මේ එන්නේ හීතල නිවාඩු කාලේ..ඒ කියන්නේ ජොලිම කාලේ.බඩුමුට්ටු ටිකක් අහුරගෙන,කට්ටියත් එක්ක පොඩි වෙනසකටත් එක්ක ලංකාව ඇතුළෙම පොඩි පහේ ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නවා නම් මෙන්න මේ ස්පොට්ස් නම් අමතක කරන්න එපා.බීච් නම්…

නත්තලට ෂොපින් කරන්න කොළඹ එනවද?

දෙසැම්බර් මාසය එද්දී මුළු ලංකාව වගේම කොළඹත් ටිකක් විතර අමුතු සිරියාවකින් බැබළෙන්න ගන්නවා.සමහරවෙලාවට මේ කොළඹද කියලත් හිතාගන්න බැරි වෙන තරමට..ඒ වෙන මුකුත් නිසාවත් නෙවෙයි..අසිරිමත් නත්තල් මාසය නිසා.කොහොම වුණත් නත්තලේ අසිරිය විඳගන්න තවත්…

සැහැල්ලුවෙන් වේදනාවෙන් මිදෙන්න

ගැහැණු ළමයින්ගේ අමාරු දවස් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.ඇඟට වගේම හිතටත් හරිම අපහසුයි.ඒ වුණත් ඒ අමාරුව අමතක කරලා වේදනවා මට්ටු කරන්න ක්‍රම සහ විධි තියෙනවා.බලන්න මේ ක්‍රම වලින් ඔයාටත් සැහැල්ලුවෙන්,සනීපෙන් අමාරු දවස්…

පොඩි පොඩි වැඩවලින් ගොඩයන්න – පොඩි ජොබ්ස්..

ඇය මවක්,වෙනසක් කල තැනැත්තියක්,ව්යාසපාරික උපදේශකවරියක්,නිදහස් සේවකයෙක්,කථිකයෙක් වගේම පුහුණු කරවන්නෙක්…ඇය නමින් යුස්රා අසීස්-එළියස්.ක්රිභයාශීලී නවතම ව්යා්පාරය “පොඩි ජොබ්ස්”හි නිර්මාතෘවරිය වගේම හිමිකාරිය.සමාජීය සීමාවන් සහ අදහස් සමඟඅභියෝගාත්මක ලෙස කාන්තාව බලගැන්වීමේ ප්රිබල ශක්තියද ඇයයි. මොකක්ද මේ “පොඩි…

අලුත් ජොබ් එකකට යන්න කලින් මේ ගැනත් හිතන්න

ඔෆිස් එකේ ඉන්න ගමන්,නිකමට වගේ ඔයාටත් හිතෙනවද,මුළු ජීවිත කාලෙම මට වෙන්නේ මෙතන කුරුටු ගගා ඉන්න තමයි කියලා..අයියෝ..මේකද මගේ ජීවිතේ කියලා හිතන අයත් ඇති..තවත් කට්ටියකට හිතෙනවා දැන් නම් ජොබ් එක මාරු කලානම් හොඳයි…

හිනාව මෙච්චරම වටිනවද?

මම මාරම කැමතියි මාව හිනස්සන මිනිස්සුන්ට.ඇත්තටම හිනාව කියන්නේ මම කැමතිම දේ.ලෙඩ ගොඩකට එකම බෙහෙතත් හිනාවයි.මිනිහෙක්ට වටින දෙයක් තියෙනවා නම්, ඇත්තටම ඒ හිනාව විතරමයි.” – ඔඩ්රි හෙප්බර්න්- සුප්රසකට පැරණි හොලිවුඩ් තරුව. අමුතුවෙන් කියන්න…

යන-එන ගමනේ කරදර මඟඅරින්න

තමන් කැමතිම ඇඳුමක් ඇඳලා,ලස්සන කොණ්ඩ මෝස්තරයක් දාලා,අලුත් සපත්තු/සෙරෙප්පු දෙකක් දාගෙන,සන්ග්ලාස් කුට්ටමකුත් දාලා ඔන්න අපේ කෙල්ලෝ පාරට බහිනවා.තමන් ආසම දේවල් වලින් හැඩවෙලා ඉන්න නිසා හිතට දැනෙන ගතියත් ටිකක් වැඩියි.ඒ නිසා චුට්ටක් විතර ආඩම්බරෙන්…

හැලොවින් වලට ලෑස්තිවෙනවද?

මොකද කරන්නේ මේ පාර හැලොවින් කිට් එකට?කට්ටියම මේ පාරත් බලාගෙන ඉන්නේ ඔයාගේ කිට් එකමොකක්ද කියලා.ඉතින් ඔයා තාමත් ලෑස්ති නැද්ද?ගියඅවුරුද්දේ යාළුවොන්ගේ හැලොවින් මෝස්‌තර ඔක්කොටම වඩා මේ පාර ඔයාගේ ඇඳුම කැපිලා පේන්න ඕනි නම්…

View More
Archives
No Comments Yet

Leave a Reply

Your email address will not be published.