Hair Now

දිග කොණ්ඩයක් බලාගන්න එක අමාරු වැඩක්ද?

මොන මොන ස්ටයිල් දැම්මත්,දිග වුණත් කොට වුණත් කොණ්ඩයක් රැකබලාගන්නවා කියන්නේ ඉතින් ටිකක් විතර අමාරු දෙයක්. ඒ වුණත් දිග කොණ්ඩයක් හැමෝටම නෑනේ.ඒ නිසා ඒක රැකබලාගන්න එක ටිකක් විශේෂිත වෙනවා.එහෙනම් බලමුද කොහොමද ඒ විශේෂිත…

ඔයාගේ දිග කොණ්ඩය රැක ගන්න ලේසි ක්‍රම 4ක්!

අපේ ගොඩක් කට්ටිය තමන්ගේ ලේසිය පහසුව නිසාම ගොඩක්ම කැමති කොට කොණ්ඩයකට.ඒ නිසාම දිගම දිග කොණ්ඩයක් තියෙන කෙනෙක් අපිට දකින්න ලැබෙන්නේ කලාතුරකින් නේද?ඒ වෙන මුකුත් නිසා නෙවෙයි,කොට කොණ්ඩයකට වඩා දිග කොණ්ඩයක් හොඳින් රැකබලාගන්න…

ඔයත් කෙස් අග පැලීමේ වේදනාවෙන්ද?

කෙස්අග පැලීම කියන්නේ ඔන්න අපේ ගෑණු ළමයි මුහුණ දෙන තවත් භයානක රෝගී තත්වයක් එහෙම නේද?ඔයාගේ කොණ්ඩය කොච්චර දිග වුණත් ,කොට වුණත් කොණ්ඩයේ අග හරිය හරියට වේලිලා පැලිලා වගේ තියෙනවා දැක්කම කොණ්ඩේ “ඉවරයි”වගේ…

සන්සිල්ක් හෙයා ස්ටෝරි

ඔබ දන්නව ඇති ඊයේ රෑ තමා Sunsilk එකේ අලුත් එලි දැක්වීම තිබුනේ.අපි ගැණු ළමයි නිතරම කියන දෙයක් තමයි මගේ කොන්ඩෙ salon wash එකක කරා වගේ හැමතිස්සේම තිබුන නම් කියල. එත් ඔබ දන්නව…

අලුත් විදියට-අලුත් කොණ්ඩයක්

අලුත්ම අලුත් කොණ්ඩ මෝස්‌තර/හෙයාර් ට්රොන්ඩ්ස් අත්හදා බලන්න කවුද අකමැති?ඇත්තෙන්ම අලුත් කොණ්ඩ මෝස්තරයකින් ඔයාගේ පෙනුමට වෙනසක් ලැබෙනවා වගේම ඔයාගේ පෞරුෂයත්,ඔයා ගැන අනික් අයගේ දැක්මත් ගොඩක් වෙනස් වෙනවා.මේ වෙනස කරන්න ඔයාගේ කොණ්ඩයෙන් කොච්චර කොටසක්…

ලස්සන කොණ්ඩයකට පුංචි ප්රාර්ථනා..

ඇත්තම කියන්නකෝ.උදේ පාන්දර නින්දෙන් ඇහැරුණ ගමන් කණ්නාඩිය ඉස්සරහට ගිහිල්ලා ඔයා මොකද කරන්නේ?කරන එකම දේ ඔයාගේ කොණ්ඩය අතගගා බලන එක.ඔයාගේ එකම සම්පත,ඔයාගේ කැඩපත,ඔයාගේ චරිත සහතිකේ…ඉතින් කොණ්ඩය අමතක කරලා කොහොමද නේද?ඒ නිසාම ඔයා ගොඩක්…

හැමෝටම හොරෙන් දිග කොණ්ඩෙට ආදරේ කරන ඔයාට..

ගෑණු ළමයෙක්ට,කාන්තාවකට කොණ්ඩයක් කියන්නේ ඇත්තටම වටිනා ආභරණයක්.ඔයා හුළඟේ පාවෙනකොට,නටනකොට,දඟලනකොට ඔයාගේ දිග කොණ්ඩයත් හරියට බැබළෙන්නේ කොඩියක් ආඩම්බරයෙන් ලෙළදෙනවා වගේ.අන්න ඒ නිසයි කාන්තාවකට කොණ්ඩය ඒ තරම්ම වැදගත්.ඒ වුණත් ටිකක් දිග,මහත කොණ්ඩයක් කියන්නේ නම් ලේසි…

කැරළි කොණ්ඩ විප්ලවයට ඉඩදෙමු!!

යාළුවනේ!!මේ දවස්වල ටිකක් වටපිට බැලුවත්,ටීවී එකක්,පත්තරයක්,මැගසින් එකක් බැලුවත් ගොඩක් වෙලාවට ගොඩක් අයව දකින්න ලැබෙන්නේ දිළිසෙන,හුළඟට එහෙ-මෙහෙ වැනෙන ස්ට්රේැට් කොණ්ඩයක්එක්ක නේද?ඇත්තටම ඒ කොණ්ඩ නම් මාරයි.ජනප්රි්ය සුපිරි තරු වුණත් විශේෂ අවස්ථා වලට එයාලගේ කොණ්ඩය…

රස්නේ කාලෙට කියාපු කොණ්ඩ විලාසිතා

දාඩියයි-රස්නෙයි-මේ දවස්වල හරිම කොමන් දේවල් නේ නේද?එහෙමයි කියලා අලුත් කොණ්ඩ විලාසිතාවක් අත්හදා බලන්න ඔයත් අදිමදි කරනවද?ෆ්රිවන්ජ් එකක්,එහෙම නැත්තං බෑන්ග් කට් එකක් ද ඔයාගේ කැමැත්ත?ඒ වුණත් මේ රස්නේ දවස්වල මුණට දාඩිය දාලා තියෙන…

View More
Archives
No Comments Yet

Leave a Reply

Your email address will not be published.