Fashion Now

ඔයාට හරියටම ගැළපෙන ස්විමිං සූට් එක තෝරමු

බීච් වල නාන්න ඕනිම කෙනෙක් කැමතියි.ඒ වුණත් අපි එක එක්කෙනාගේ ඇඟවල් වල තියෙන පොඩි පොඩි අඩුපාඩු නිසා ස්විමිං සූට් එකක් අඳින්න කට්ටිය ටිකක් විතර අදිමදි කරනවා.එහෙම නේද?බලන්න මේ සිම්පල් ටිප්ස් ඔයාට උදව්වක්…

රස්නය මට්ටු කරමින් හැඩ වෙන්න

උණුසුම් කාලගුණයක් එක්ක ලස්සනට ඉන්න එකත් අපේ ගෑණු ළමයින්ට ලොකු ප්‍රශ්නයක්.ඒ වුණත් බය වෙන්න දෙයක් නෑ.පොඩි පොඩි ක්‍රම සහ විධි එක්ක රස්නේ මට්ටු කරලා ලස්සනට ඉන්න මෙන්න මේ විදියට ට්‍රයි කරන්න. ඔයාගේ…

මේ අවුරුද්දේ ඔයාට අමතක කරන්න බැරි ෆැෂන්ස්..

ඔයාට ඔයාගේ ෆැෂන් ගැන තියෙන්නේ මොන වගේ හැඟීමක්ද?ඔයාගේ පර්සනල් ස්ටයිල් එක ගැන එච්චර සැටිස් නැද්ද?ටීෂර්ට් කෑල්ලයි-ඩෙනිමයි ද ඔයාගේ එකම තේරීම?වැරදි තැනකට වැරදි දෙයක් ඇඳන් ආව වගේ හැඟීමක් දැනෙනවාද?කලබල වෙන්න අවශ්‍ය නැහැ.මේ කාලේ…

ස්වභාවික හෙනා වලින් වර්ණවත් වෙන්න..

හෙනා-එහෙමත් නැතිනම් මෙහෙන්දි කියන්නේ ගොඩක් ඉස්සර කාලේ ඉඳලම අපේ කාන්තා පාර්ශවය තමන්ගේ සුන්දරත්වය වැඩි කරගන්න පාවිච්චි කරපු ක්‍රමයක්.ස්වභාවික හෙනා සකස් කරගන්නේ අපි ගොඩක් දෙනා දන්න “මරතෝන්ඩිය”කියන ගහෙන්.පදම අනුව සකස් කරගන්න මේ හෙනා…

අලුත් රාජකාරියට අලුත් අල්මාරියක්

විභාග කටයුතුත් ඉවර නිසා ඔයා දැන් ඉන්නේ රිලැක්ස් මූඩ් නේද?ඉස්කෝලෙන් ඈත්වෙලා දැන් වැඩිහිටි කොමියුනියට එන්නයි ඔයාගේ ලෑස්තිය..නිවාඩු කාලේ ඉවර වුනාම ජොබ් එකක් හොයාගන්නත් ඔන්න ඔයාට සිද්ධ වෙනවා.ඉතින් ඉස්කෝලේ කාලේ ඇඳපු ඇඳුම්-පැළඳුම් ඇඳගෙන…

හැලොවින් වලට ලෑස්තිවෙනවද?

මොකද කරන්නේ මේ පාර හැලොවින් කිට් එකට?කට්ටියම මේ පාරත් බලාගෙන ඉන්නේ ඔයාගේ කිට් එකමොකක්ද කියලා.ඉතින් ඔයා තාමත් ලෑස්ති නැද්ද?ගියඅවුරුද්දේ යාළුවොන්ගේ හැලොවින් මෝස්‌තර ඔක්කොටම වඩා මේ පාර ඔයාගේ ඇඳුම කැපිලා පේන්න ඕනි නම්…

ඉස්කෝලේ කාලේ පෙනුමට ආපහු යනවද?

ඔයා අහලා තියෙනවද මන්ද?ඒ වුණත් මේ කාලේ අලුත්ම ට්රෙදන්ඩ් එක තමයි නර්ඩී ලුක් එක.කෙටියෙන්ම කියනවානම්, ටිකක් මෝඩපහේ අමුතු පෙනුම.හරියටම බැලුවොත් අපේ දැන් පෙනුමයි,ඉස්සර ඉස්කෝලේ කාලේ පෙනුමයි ගත්තම ඔයාට මේ ගැන අයිඩියා එකක්…

අදත්-හෙටත් කවදත් නොමැකෙන පාට ..

1. සුදු: වෙඩින් වලට විතරක්ම නෙවෙයි,සුදු කියන පාට කිසිම වෙනසකින්තොරව අඳින්න පුළුවන් වගේම ඕනිම හමකටත් හරිම අපූරුවට ගැළපෙනවා.සුදු ෂර්ට් එකක ඉඳලා කඩාහැලෙන ගවුමක්,කබායක්,කෝට් එකකට වුණත් සුදු කියන පැහැය අනිවාර්යයි.තදපාටවල් එක්ක හරිම අපූරුවට…

කොට කෙල්ලොන්ට ස්ටයිල් අමාරුද?

සාමාන්යියෙන් ෆැෂන් මාර්කට් එකේ වැඩි ඉඩක් තියෙන්නේ උස කෙල්ලන්ට කියන එක රහසක් නෙවෙයි.ඒ වුනාට නිකමට හිතන්නකෝ වට පිටේ බැලුවත් දකින්න ලැබෙන ගොඩක් ගෑණු ළමයින් චුට්ටක් විතර කොටයි නේ නේද?එහෙමයි කියලා ඉතින් මොනවා…

View More
Archives
No Comments Yet

Leave a Reply

Your email address will not be published.