Beauty Now

ඔයාගේ ලස්සන ඇස් කණ්නාඩි වලින් වැහිලද?

ලස්සන ඇස් දෙකක් තිබ්බත් සමහර ගෑණු ළමයින්ට පෙනීමේ අපහසුතා නිසා කණ්නාඩි පාවිච්චි කරන්න සිද්ධවෙනවා.එක ටිකක් විතර අපහසු දෙයක් වුණත් ඔයාගේ ලස්සන,කණ්නාඩි වලින් වැහෙන්න දෙන්න බැහැ.පොඩි පොඩි මේකප් ට්‍රික්ස් වලින් ඔයාට පුළුවන් ඔයාගේ…

රස්නය නිසා කුරුලෑ කරදරයක් ඇතිවෙයිද?

කුරුලෑ අර්බුදයට දැඩිව මුහුණ දී සිටින ඔයාට විතරක් නෙවෙයි දාඩිය පෙරෙන රස්නේ කාලගුණයකදී ඕනිම කෙනෙකුට කුරුලෑ වදය ඇතිවෙන්න පුළුවන්. කුරුලෑ කියන්නේ කොහොමත් පුදුමාකාර අපහසුවක්.එහෙම නේද?අන්න ඒ වගේ අපහසුතාවයන්ට මුහුණ දීලා ඉන්න ඔයාට…

ඔයත් බ්ලැක්හෙඩ්ස් කරදරෙන්ද?

බොහෝවේලාවට අපේ නහය උඩ දකින්න ලැබෙන කළු පාට පොඩි පොඩි තිත් තිත් පැල්ලම් අපේ මුණට විතරක් නෙවෙයි,අපේ මුළු පෙනුමටම එක් කරන්නේ එතරම් හොඳ පෙනුමක් නම් නෙවෙයි.මේ කරදරෙන් ගැළවෙන්න බ්ලැක්හෙඩ්ස් නිතරම ඇඟිලි තුඩු…

ඔයාගේ ඇස් දෙකත් බැට්මෑන්ගේ නංගිගේ වගේද?

නිකමට මතක් කරලා බලන්න.රැකුන් කෙනෙක්ගේ ඇස්,එතකොට අපේ බැට්මෑන් අයියාගේ ඇස්.ටිකක් විතර බලන් ඉන්න බය හිතෙනවා නේද?කළුම කලුපාට කිසි ලස්සනක් නැති ඇස්.ඒත් රැකුන්ගේ ඇස් ස්වාභාවිකයි. බැට්මෑන් අයියාගේ ඇස් ඉතින් ෆිල්ම් එකට ඕනි විදියට.ඒත්…

විස්මිත ඔලිව් තෙල් සත්කාරය

එදිනෙදා හදන කෑම-බීම වලට පාවිච්චි කරන දෙයක් විදියට දැන් ඔලිව් තෙල් වලටත් ඔයාගේ මුළුතැන්ගෙයි තියෙන්නේ විශේෂිත තැනක් නේද?ඒ කෑම-බීම වලට ඔලිව් තෙල් වලින් ලැබෙන විස්මිත පෝෂණය නිසා.පෝෂණය හැරුනුකොට මේ ඔලිව් තෙල් ඔයාගේ…

ඔයා – ඔයාගේ සිරුරේ හැඩයට ආදරේ කරනවද?වෛර කරනවද?

ටීවී,පොත් පත්තර,මැගසින් වගේම චිත්‍රපටි බලලා අපේ ගොඩක් ගෑණු අය ගන්න ආදර්ශය මොකක්ද කියලා ඇහුවොත් උත්තරේ මොකක්ද? වෙන මොකවත් නෙවෙයි,ඒවායේ දකින කාන්තා රූප වගේ සිහින්-හැඩති සිරුරක් අයිති කරගැනීම අනිවාර්ය දෙයක් කියන එක.කාන්තාවක් වුනාම…

දහඩිය ප්‍රශ්නය තවදුරටත් ප්‍රශ්නයක් කරගන්න එපා

අත් යට දහඩිය ප්‍රශ්නය නිසා ඔයා ඔයාගේ යාළුවන්ගෙන් ඈත්වෙලාද?හිනාවෙන්,කතාවෙන්,විනෝදයෙන්??ඒ කියන්නේ දහඩිය ප්‍රශ්නයට විසඳුම් හොයන්න ඔයා පාවිච්චි කරන ඩියෝ එකෙන් කිසිම පිළිසරණක් නෑ නේද?ඔයාගේ ජීවිතේ,ලෝකයත් එක්ක සැහැල්ලුවෙන් එකතු කරන්න ඔයාගේ දහඩියට හේතුවක් වෙන්න…

හිනාව මෙච්චරම වටිනවද?

මම මාරම කැමතියි මාව හිනස්සන මිනිස්සුන්ට.ඇත්තටම හිනාව කියන්නේ මම කැමතිම දේ.ලෙඩ ගොඩකට එකම බෙහෙතත් හිනාවයි.මිනිහෙක්ට වටින දෙයක් තියෙනවා නම්, ඇත්තටම ඒ හිනාව විතරමයි.” – ඔඩ්රි හෙප්බර්න්- සුප්රසකට පැරණි හොලිවුඩ් තරුව. අමුතුවෙන් කියන්න…

කැපීම්-සීරීම් නැතුවහරියට ශේව් කරන්න

ශේව් කරන්න අපේ කට්ටිය වැඩියෙන්ම පාවිච්චි කරන්නේ රේසර් එක.රේසර් එකකින් ශේව් කරන්න ගියාම ඉතින් කැපීම්,සිරීම්,තුවාල වීම්,දැවිල්ල වගේ නොයෙකුත් අතුරු ආබාධ මතුවෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.ඒ වුණත් ඔයා රේසර් එක ගානට හැන්ඩ්ල් කරන…

View More
Archives
No Comments Yet

Leave a Reply

Your email address will not be published.